Saturday, September 18, 2010

ශී‍්‍ර ලාංකීය වෙබ් අඩවි සන්නිවේදනයේ නවතම හඳුන්වාදීම! 3D Chat Sri Lanka

(This article is taken from the original website  chatbox.lk )









ශී‍්‍ර ලාංකීය වෙබ් අඩවි සන්නිවේදනයේ නවතම හඳුන්වාදීම!

3D Avatars හෙවත් ත්‍රිමාන රූපකයක හිමිකරුවෙකු වීමට ඔබටත් දැන් නොමිලේම අවස්ථාව උදාවී ඇත!
ඔබගේ  ත්‍රිමාන රූපකය භාවිතයෙන් නව නව මිතුරු මිතුරියන් හඳුනා ගන්න!
නව තාක්ෂණික සන්නිවේදන ක්‍රම වේදයන් වන වොයිස් චැට් සහ වෙබ් කැමරා භාවිතයටද ඔබට අවස්ථාව ඇත!
ඔබගේ විවේකය අර්ථවත් ලෙස සහ වින්දනීය ලෙස ගත කිරීමට නව ප්‍රවේශයක් ලෙස, chatbox.lk ඔබ වෙත හඳුන්වාදීමට අප කැමතියි!
අපගේම ශී‍්‍ර ලාංකීය සහෝදර සහෝදරියන් සමඟ කතා බහ කර දැන හඳුනා ගන්න, ඒවගේම ඔබගේ  දැනුම බෙදා ගන්න,  එකිනෙකාගේ ප්‍රශ්න සාකච්ඡා කරන්න යනාදී වූ විවිධ සේවාවන් ඔබ වෙත නොමිලයේ ලබාදීමට ගත් උත්සාහයකි chatbox.lk.!
අපගේ මෙම වෙබ් පියස ඔබට නැවුම්, ආකර්ෂණීය අත්දැකීමක් වනු ඇත.
ඔබටත් අදම chatbox.lk.හි නොමිලේ සාමාජිකත්වය ලබා ගැනීමට අප ආරාධනා කරමු!










Online Help - Using 3D Chat
  1. chatbox.lk 3D Chat  හෙවත් ත්‍රිමාන චැට් අඩවියෙහි ඇති සුවිශේෂත්වය කවරක්ද?
  •  ශී‍්‍ර ලාංකීය වෙබ් අඩවි සන්නිවේදනයේ නවතම හඳුන්වාදීම! ශී‍්‍ර ලාංකීය ප්‍රථම සහ එකම 3D Chat : ත්‍රිමාන චැට් වෙබ් අඩවිය වීම!
  • 3D Avatars හෙවත් ත්‍රිමාන රූපකයක හිමිකරුවෙකු වීමට ඔබට ඇති හැකියාව!
  • ඇවිදීම, හිඳගැනීම, නර්තනය, නිදාගැනීම යනාදී වූ විවිධ චලනයන් හරහා, ඔබ කැමති පරිදි ඔබගේ ත්‍රිමාන රූපකය හැසිරවීමෙහි ඇති හැකියාව!
  • නව තාක්ෂණික සන්නිවේදන ක්‍රම වේදයන් වන,  වොයිස් චැට් සහ වෙබ් කැමරා භාවිතයෙන් මිතුරු මිතුරියන් හඳුනා ගැනීමට අවස්ථාව උදා වීම!
  • ඔබගේ විවේකය අර්ථවත් ලෙස සහ වින්දනීය ලෙස ගත කිරීමට සහ ශී‍්‍ර ලාංකීය සහෝදර සහෝදරියන් සමඟ කතා බහ කර දැන හඳුනා ගන්න, ඔබගේ  දැනුම බෙදා ගන්න, එකිනෙකාගේ ප්‍රශ්න සාකච්ඡා කරන්න යනාදී වූ විවිධ සේවාවන්  ලබා ගැනීමේ ඇති හැකියාව!
  • chatbox.lk ශී‍්‍ර ලාංකීය අප සහෝදර සහෝදරියන් වෙනුවෙන් කිසිඳු සාමාජික ගාස්තු අයකිරීමකින් තොරවු, නොමිලයේ  ලියාපදිංචි විය හැකි වෙබ් අඩවියක් වීම!
  • අපගේ මෙම වෙබ් පියස ඔබට නැවුම්, ආකර්ෂණීය අත්දැකීමක් වනු ඇත! 
  • ඔබටත් අදම  chatbox.lk. හි නොමිලේ සාමාජිකත්වය ලබා ගැනීමට අප ආරාධනා කර සිටිමු.

  2 . chatbox.lk ත්‍රිමාන චැට් අඩවියෙහි සාමාජිකත්වය ලබා ගන්නේ කොහොමද?
  • ප්‍රථමයෙන් ඔබ ලියාපදිංචි විය යුතුයි. ඒ සඳහා  "ලියාපදිංචි වන්න" යන ලින්ක් එක කිලික් කරන්න. 
  • එවිට දැක්වෙන ලියාපදිංචි වීමේ ඇයදුම්පත සම්පූර්ණ කර, වෙබ් අඩවියට පිවිසීම සඳහා "පිවිසෙන්න" යන ලින්ක් එක කිලික් කරන්න.


කාමර(chat rooms)














lankablogger